අද දින එනම් සිකුරාදා දින ශිෂ්‍ය නායකයන් පත් කර ගැනීම සදහා චන්දය පවත්වන ලදී.වැඩිදුර විස්තර සදහා
අප පාසලේ ශිෂ්‍ය නායක සන්සදය බාර ගුරුතුමිය වන කප්පාගොඩ ගුරුතුමිය සම්බන්ද කරගන්න
මෙවර විභාගයට මුහුණ දෙන සිසුන් කරුණාකර පෙරපුහුණු සම්මන්ත්‍රණ සදහා සහභාගිවන්න.
අ/පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යලයේ පරිසර නියමු කණ්ඩායම සදහා වැඩමුළුවක් 2025/02/26 දින පැවැත්විණි .