
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සුසන්ත පතිරණ
වැව් බැදි රජරට රාජධානියේ අනුරාධපුර නගරය තුළ ආක්ර්ශනිය පරිසරයක පිහිටි අශෝක මහා විද්‍යාලය ,නව තොරතුරු විශ්ව ගම්මාන තුල බෙදා ගැනීමට සැරසීම සතුටට කරුණකි. ශ්‍රී ලංකා රජරට පාසල තුල තොරතුරු ඉදිරිපත් කිරීමට සිසුන් මගින් ,සිසුන් උදෙසා වෙබ් සයිට් එකක් නිර්මානය කිරීම ගැන හදවතින්ම ආඩම්බර වෙමි.
"Cyber-lowata piyapath"web sit designing programme එක සෙසු පාසල් අතර තරගකාරී තොරතුරු පද්ධතියේ පෝෂිතව ඉදිරියට එදිනට පා තබනු ඇතැයි අපේක්ෂා කරමි.
ඒ සදහා වෙහෙසගත් ගුරුවරුන්ට මෙයට සහභාගීවන දූ දරුවන්ට නැනගුණ බලයෙන් සාර්ථක වැඩසටහන් නිර්මාණය එය පෙන්වූ විදුහල්පතිතුමන්ට ස්තූතිය පුද කරමි.
සුසන්ත පතිරණ
නියෝජ්‍ය විදුහල්පති
අ/පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලය.