ජයග්‍රහණ
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ උඩරට සැව්ලා වන්නම, සබරගමු සේරා වන්නම යන නර්තනාංග දෙක අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ උඩරට සැව්ලා වන්නම උතුරු මැද පළාතේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ සබරගමු සේරා වන්නම උතුරු මැද පළාතේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලයේ සමුද්‍රා ගෞතමි සිසුවිය විසින් ඉදිරිපත් කළ පහත රට නාග කන්‍යා නර්තනාංගය අනුරාධපුර කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලයේ සමුද්‍රා ගෞතමි සිසුවිය විසින් ඉදිරිපත් කළ පහත රට නාග කන්‍යා නර්තනාංගය උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2023 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ සමූහ ගායන තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ දෙවන ස්ථානයත් දිව්‍යා දිනා ගැනීමට අප විද්‍යාලය සමත් විය
- 2023 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ ඒකල ගායන පිරිමි ජ්‍යේෂ්ඨ තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට අප විද්‍යාලයේ ආලෝක ප්රභෘෂිත සිසුවා සමත් විය
08 Apr2025
- 2024 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ ඒකල ( විශේෂ ) - ස්වර ලිපි බලා වැයීම තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ දෙවන ස්ථානයත් දිව්‍යා නෙත්සරණි සංජලී ශිෂ්‍යාව විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ ගායන ( ජ්‍යේෂ්ඨ ) පිරිමි /රාගධාරි/කාෆි තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානයත් ආලෝක ප්‍රභාශිත ශිෂ්‍යයා විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය