වර්ෂ 1955 මාර්තු මස 05 වැනි දින ආරම්භ වූ පාසලේ මුල් විදුහල්පති වූයේ නාගසේන මහතාය.
පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස සමරදාස නාගසිංහ සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ආරම්භක සිසුන් ගණන නව දෙනෙකි. එච්.ඒ.ඩී. අප්පුහාමි මහතාගේ භූමි පරිත්‍යාගයෙන් පාසල ආරම්භ කර ඇති අතර ආරම්භ කිරිමට මූලිකත්වය ගෙන ඇත්තේ වලස්වැවේ සෝමදාස හිමියන් සහ ද්‍රවිඩ ජාතික සිවනාදන් රාමලිංගම් මහතා ය.
ආරම්භ කළ දිනය |
1955 මාර්තු 05 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
09 |
මුල් විදුහල්පතිතුමාගේ නම |
නාගසේන මහතා |
පාසල් භූමිය පරිත්‍යාගය |
එච්.ඒ.ඩී. අප්පුහාමි මහතා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
අ/පෙරිමියන්කුලම විද්‍යාලය |
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
පාසල පැවැත්වූ ස්ථානය |
අනුරාධපුරය පෙරිමියන්කුලම ගම්මානයේ |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සමරදාස නාගසිංහ |