අ/පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලය

පාසල් නිවාසාන්තර ක්‍රීඩා - 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

නව ලොව ජයගතහැකි දරු දැරියන් පිරි පාසලක් බිහි කිරීම අපගේ දැක්මයි

යහපත් ආකල්ප, මනා දැනුම හා බහුවිධ කුසලතා වලින් පිරිපුන් මිනිසුන් බිහි කිරීමට සුදුසු ආරක්ෂිත අලංකාර ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් ගොඩනැගීම අපගේ මෙහෙවරයි.