පුවත් හා විශේෂ අවස්ථා
මෙවර විභාගයට මුහුණ දෙන සිසුන් කරුණාකර පෙරපුහුණු සම්මන්ත්රණ සදහා සහභාගිවන්න.
අ/පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යලයේ පරිසර නියමු කණ්ඩායම සදහා වැඩමුළුවක් 2025/02/26 දින පැවැත්විණි .
අද දින එනම් සිකුරාදා දින ශිෂ්‍ය නායකයන් පත් කර ගැනීම සදහා චන්දය පවත්වන ලදී.වැඩිදුර විස්තර සදහා