- 2023 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ සමූහ ගායන තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ දෙවන ස්ථානයත් දිව්‍යා දිනා ගැනීමට අප විද්‍යාලය සමත් විය
- 2023 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ ඒකල ගායන පිරිමි ජ්‍යේෂ්ඨ තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට අප විද්‍යාලයේ ආලෝක ප්‍රභෘෂිත සිසුවා සමත් විය