සමස්ත ලංකා නර්තන තරග 2024
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ උඩරට සැව්ලා වන්නම, සබරගමු සේරා වන්නම යන නර්තනාංග දෙක අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ උඩරට සැව්ලා වන්නම උතුරු මැද පළාතේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ සබරගමු සේරා වන්නම උතුරු මැද පළාතේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලයේ සමුද්‍රා ගෞතමි සිසුවිය විසින් ඉදිරිපත් කළ පහත රට නාග කන්‍යා නර්තනාංගය අනුරාධපුර කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
- 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලයේ සමුද්‍රා ගෞතමි සිසුවිය විසින් ඉදිරිපත් කළ පහත රට නාග කන්‍යා නර්තනාංගය උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය